Wednesday, May 21, 2014

මේදවෘද්ධී (කොලෙස්ටරෝල්) වලට ආයුර්වේද ප්‍රතිකාර පන්තිය

සති එකක පමණ අඛණ්ඩ භාවිතයකදී රුධිරගතමේද මට්ටම සාමාන්‍ය මට්ටම දක්වා පහත හෙළීම ඇරඹෙන හා මාස දෙකක (පළමු මාසික ප්‍රතිකාරයට පෙර හා පසු ලබාගන්නා වාර්තා මත පදනම්ව) හෝ කිහිපයක
කාලයකින් ඖෂධ භාවිතයෙන් තොරව ආහාර මඟින් පමණක් රුධිරගත මේද මට්ටම ඉහළ යාම වළක්වා ගත හැකි මෙම ඖෂධ පන්තිය  සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය යොදා  සැකසූ එකකි. දෛනිකව උදේ හා හවස
 පානයට පෙර සැකසූ කෂාය පන්තියකින්, ගුලි හා කල්ක වලින් ප්‍රධාන අභ්‍යන්තර ඖෂධ මාලාව සැකසී ඇත. ඕනැම අයෙකුට සුදුසුය. අතුරු ආබාධ මතු නොවේ.වරකට නිකුත් කරන්නේ මසක බෙහෙත් පන්තිය පමණි. දුරස්ථ ප්‍රතිකාර බලාපොරොත්තු වන්නේ නම් රුධිරගත මේද මට්ටමේ තත්වය සහිත පරීක්ෂණ වාර්තාවක් ඊමේල් කළ යුතුය.