Wednesday, May 21, 2014

කුරුලෑ සඳහා නොවරදින ප්‍රතිකාරය

අඛණ්ඩව භාවිතයෙන් මසකින් මුහුණේ මතුවන විවිධ ලප හා කැලැල් වර්ග මකා දමන හා දෙමසක භාවිතයෙන් නැවත මතුවීම වළක්වා ගත හැකි මෙම ඖෂධ පන්තිය සම්පූර්ණයෙන්ම ස්වභාවික
ද්‍රව්‍ය යොදා  සැකසූ එකකි. දෛනිකව උදේ හා හවස පානයට පෙර සැකසූ කෂාය පන්තියකින්, ගුලි හා කල්ක වලින් ප්‍රධානව සැකසී ඇත. මෙයට අමතරව දිනකට වරක් පහසු වේලාවක මුහුණේ
තවරන ක්ෂණික ඇතිරුමකින් හා දුලබ ඖෂධ මුසු කළ මුහුණ දෝවණ දියරයකින් සමන්විතය.ඕනැම සමකට සුදුසුය. අතුරු ආබාධ මතු නොවේ. වරකට නිකුත් කරන්නේ මසක බෙහෙත් පන්තිය පමණි.