Wednesday, May 21, 2014

පැළුනු දෙපයට හා රළු සමට නොවරදින ප්‍රතිකාරය

අඛණ්ඩව භාවිතයෙන් දෙමසකින් දෙපා පැලීම්,පාද වල සම මත පවතින කොරල වර්ග හා  සම රළු වීම මකා දමන  හා තෙමසක භාවිතයෙන් නැවත මතුවීම වළක්වා ගත හැකි මෙම ඖෂධ පන්තිය
 සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය යොදා  සැකසූ එකකි. දෛනිකව උදේ හා හවස පානයට පෙර සැකසූ කෂාය පන්තියකින්, ගුලි හා කල්ක වලින් ප්‍රධාන අභ්‍යන්තර ඖෂධ මාලාව සැකසී ඇත.
මෙයට අමතරව දිනකට වරක් පහසු වේලාවක දෙපාවල තවරන ක්ෂණික ඇතිරුමකින් හා දුලබ ඖෂධ මුසු කළ සුවිශේෂී තෛලයකින් සමන්විතය.ඕනැම සමකට සුදුසුය. අතුරු ආබාධ මතු නොවේ.
වරකට නිකුත් කරන්නේ මසක බෙහෙත් පන්තිය පමණි.