කාලයකින් ඖෂධ භාවිතයෙන් තොරව ආහාර මඟින් පමණක් සීනි මට්ටම ඉහළ යාම වළක්වා ගත හැකි මෙම ඖෂධ පන්තිය සම්පූර්ණයෙන්ම ස්වභාවික ද්‍රව්‍ය යොදා සැකසූ එකකි. දෛනිකව උදේ හා හවස
පානයට පෙර සැකසූ කෂාය පන්තියකින්, ගුලි හා කල්ක වලින් ප්‍රධාන අභ්‍යන්තර ඖෂධ මාලාව සැකසී ඇත. ඕනැම අයෙකුට සුදුසුය. අතුරු ආබාධ මතු නොවේ.වරකට නිකුත් කරන්නේ මසක බෙහෙත් පන්තිය පමණි. දුරස්ථ ප්‍රතිකාර බලාපොරොත්තු වන්නේ නම් රුධිරගත සීනි මට්ටමේ තත්වය සහිත පරීක්ෂණ වාර්තාවක් ඊමේල් කළ යුතුය.